Metroads

|

20 Apr
Cockpit News, Political & Goverment, Forum Voices, Dr Sudath Gunasekara, Sinhala News
39 views
0 Comments

At least now let us, Sinhalese unite as one nation sans political parties (a poisonous bait introduced by Colonial British to keep us eternally divided and that have already brought us to the verge of demise) to save this paradise on  earth and its heritage nourished and protected by our forefathers.

Dr Sudath Ggunasekara 20.4.2017

The following article by ධර්මසිරි සෙනෙවිරත්න  speaks volumes on the future of the Sinhala nation. It unfolds the long standing diabolical conspiracy of the British Colonial administration for the total destruction of the Sinhala Buddhist nation. Talking about Thesawalamei Law they said it is applicable only to the ‘Malabar Inhabitants of the Peninsula of Jaffna” at the beginning. But ever since it was introduced Tamils have been trying to make it a law applicable to Tamils living all over Sri Sri Lanka. At last it had been achieved as this article has pointed out in සිවඥාන ලිංගම් එදිරිව සුන්දර ලිංගම් ”’නඩුව 1988. As the writer of this piece argues why and how a country has a special law applicable only to 12%  of the population  in that country who have come here during the past three centuries. Isn’t it amount to a total betrayal of the native Sinhalese who had been living there for 25 centuries at least. .If you don’t called it gross discrimination against the natives. Then by what name you should call it.

The same argument applies to Muslim Law as well. One country and one nation should have only one law and one language only to unite the whole nation. All these are conspiracies invented by the British to destroy this nation to take revenge from Sinhala people who kept them at bay for along time and almos defeating the in battle in 1803, 1818 and 1848 though they brutally suppressed the Sinhalese in the latter two uprisings.

This is why I have been constantly agitating for the past 25 years that Thesawalamei and Muslim laws should be abolished and the whole nation has to be brought under one Law As the writer lament, I too  feel equally or even more depressed that we don’t have a Sinhala Leader with the back bone to declare this country as the Land of the Sinhalese as it had been for the past 2500 years at least and abolish all these colonial legacies and make this country ,once again a free, independent sovereign Land of the Sinhala Buddhist in this world.

හත්වලාමේ ඇය් තවමත් මේ තේසවලාමේ

Posted on April 19th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න

රටේ ප්රධාන නීතියක් තිබියදී , බෙදා පාලනය කිරීමේ වාසිය තකා ඉංග්රීසින් විසින් යාපනේ දෙමල ජනයාට විශේෂ වරප්රසාදයක් වශයෙන්අමතරව ස්ථාපිත කරන ලද ”තෙසවලමෙය් ” නම් වූ මේ ප්රාදේශීය නීතියද ඉංග්රීසින් විසින් පවත්වාගෙන යන ලදී .’ මෙය දෙමළුන්ට දුන් විශේෂ වරප්රසාදයක් නොවන බවත් එසේකලේ යාපනේ දෙමලුන්ගේ පාරම්පරික අයිතීන් රැකීමට බවත් මෙසේම මුස්ලිම් හා උඩරට විවාහ නීති ආදියත් පවත් වාගෙන යාමට ඉංග්රීසින් විසින් ඉඩදී ඇති බවත් පවසන සමහරු මෙහි ඇති භයානක කම වසන් කරන්නට තත් කරති .

තෙසවලමෙය් නීතියට අනුව යාපනේ දෙමල මිනිසුන්ගේඉඩමක් වෙනත් ජාතිකයෙකුට විකිණීමට පෙර තම ඥාතීන් වෙතින් විමසිය යුතු බවත් ඔවුන් මිලට නොගන්නේනම් පමණක් වෙනත් ජාතිකයෙකුට විකිණිය හැකි බවත් කියන ඔවුහු පිටස්තරයෙකුට විකිණීම සපුරා තහනම් නැති බවත් අවධාරණය කරමින් මෙය විශේෂ වරප්රසාධයක් නොවන බව පෙන්වීමට උත්සාහ දරති

උඩරට විවාහ නීතිය නිසා රටේ භුමි අයිතිය සීමා වන්නේ නැත ඒවා පෞද්ගලික කාරනාවේ . අදරටට ඇති ලොකුම ප්රශ්නය භුමි ප්රශ්නයය් . ත්රස්තවාදීන්ගේ අරමුණද භුමිය බෙදා ගනීමය් .”’සිංහලේ ”’ නිර්මාණය කර හදාවඩාගත් දැනටත් 75% ක් පමණ වන සිංහලයන්ට නැති භුමි අයිතියක් පසුකාලීන සංක්රමණික සුළුජන වර්ගයකට ලබාදෙන ඕනෑම නීතියක් යමෙක් පැනවුයේ නම් එය සිංහල ජාතිය විනාශ කිරීමේ අධම චේතනාවෙන් කල දෙයකිය් නොපැකිලවම කිව හැකිය .

තෙසවලමෙය් නීතියේ වර්තමාන තත් වය අප දන සිටියාටත් වඩා භයානක බව බොහෝ දෙනෙක් දන්නේ නැත .””’සිවඥාන ලිංගම් එදිරිව සුන්දර ලිංගම් ”’නඩුවට අදාලව 1988 දී ඇති ශ්රේෂ්ඨාධිකරණ ය විසින් දෙනලද තීන්දුවක් අනුව තෙසවලමෙය් යනු පෞද්ගලික නීතියක් බවත් ලංකාවේ ඕනෙම තැනක සිටින යාපනේ දෙමල පුද්ගලයෙකුට මේ නීතිය උපයෝගීවෙන බවට නිර්වචනය වී ඇති බව පැවසේ ..මේ අනුව එවන් පුද්ගලයෙකුට අයිතිව වැල්ලවත්තේ ඇති යම් පාරම්පරික දේපලක් වේනම් මේ නීතියට යටත් වන බවට කර ඇති ප්රකාශ පසුගිය කාලයේ පලවිය

Tags: